Tuesday, July 24, 2012

ආදරයේ තරම...


ඉර බැස යන 
දම් පාට සැන්දෑවක
ඉන්නට තිබුනා නම්
පපුවට තුරුලු කරන්....

දැනේවි නුඹට
ආදරයේ තරම
තරු කැට බබලන
අහසටත් වැඩි තරම්...

Related Posts Plugin for WordPress, Blogger...