Tuesday, September 4, 2012

අහිමි වග දැන දැනම


අහිමි වග දැන දැනම
පෙම් කරමි නුඹට මම
දුර සිටින මුත්, මගේ
හද නිතර නුඹ ලගම
ලොවම මට සිහිනයකි
තනි වු මට මා පමනි

නුඹ කොහිද..?
මා කොහිද..?

සමු උනා සුමිහිරි සිතක්..


කොනක් නොමැතිව ඇවිද යන විට
සමු උනා සුමිහිරි සිතක්..
නිමක් නොපෙනෙන බව සසර තුල
හදට සිහිලැල් කොදෙව්වක්..
පියාපත් ලද කුරුල්ලෙකු මෙන්
ඉගිල යන්නෙමි බොහො දුරක්..
හීන මිටියක් තුරුලු කරගෙන
ගොඩ නගමි දුක් නැති ලොවක්..

නුඹ ලග නැති බව...




සුළගයි,හිරිකඩයි...
පවසයි
මහා වැස්සක වග

තනිකමයි,පාලුවයි...
පවසයි
නුඹ ලග නැති බව...
Related Posts Plugin for WordPress, Blogger...