Thursday, April 26, 2012

බලාසිටිවිද..??

නුබේ
නිහඩ බවයි.


මගේ
බලාපොරොත්තුයි.


බලාසිටිවිද..??


තවත් බොහෝ කල්...!!

Wednesday, April 18, 2012

බලාපොරොත්තු...


ආදරය...



ආදරය සිත රවටන මනෝ විකාරයක් මිස
සිත සනසන බාවනාවක් නම් නොවේ....!!

නුබ කව්ද..?

විටෙක තැව්ලක්..
විටෙක කදුලක්..
විටෙක පාලුවක්..තනිකමක්..
තවත් විටෙක ,
සිහිනයක්..සතුටක්..
සෑම විටම
බලාපොරොත්තුවක් ගෙනෙන


නුබ..

ඇත්තටම නුබ කව්ද..?
Related Posts Plugin for WordPress, Blogger...