Monday, May 27, 2013

ආදරෙන් අත්බැදන්.....


හදවතේ පතුලෙන්ම,
ආදරෙන් අත්බැදන්
එක්වන්න ජිවිතේ
සිහින පොදි ගුලි කරන්.....
නුඹ එන්නෙ කවදාද,
මගේ ලොවම එලි කරන්
වසන්තය පැමින ඇත,
     නුඹ එනා මග බලන්....

Thursday, February 21, 2013

ඔබය මාගේ ජීවිතේ....

සිතමි,
නොසිතේ සිතට කිසිවක්.. 
අසමි,
නොඇසේ කිසිම වදනක්..
බලමි,
නොපෙනේ කිසිම දසුනක්..
කියමි,
මා හදවතේ වදනක්...

ඔබය මාගේ ජීවිතේ....


Related Posts Plugin for WordPress, Blogger...