Monday, May 27, 2013

ආදරෙන් අත්බැදන්.....


හදවතේ පතුලෙන්ම,
ආදරෙන් අත්බැදන්
එක්වන්න ජිවිතේ
සිහින පොදි ගුලි කරන්.....
නුඹ එන්නෙ කවදාද,
මගේ ලොවම එලි කරන්
වසන්තය පැමින ඇත,
     නුඹ එනා මග බලන්....

1 comment:

  1. අඩෝ උඹ කවිත් ලියනවද? එල එල... ඔන්න අද තමා නිදහසේ මේ පැත්තේ එන්න හම්බුනේ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...