Tuesday, September 4, 2012

නුඹ ලග නැති බව...




සුළගයි,හිරිකඩයි...
පවසයි
මහා වැස්සක වග

තනිකමයි,පාලුවයි...
පවසයි
නුඹ ලග නැති බව...
Related Posts Plugin for WordPress, Blogger...