Thursday, March 22, 2012

මගේ සිත අද දුකින..

පාලු රෑ මැදියමේ
හමා විත් මාරුතේ
රැගෙන ඔබ කොහෙ ගියේ....

වසන්තය කාලයේ
ලැබූ සෙනෙහස නුබේ
සැගවිලා ඇයි ගියේ....

තනිව ඇහැරි හඩන
සිහින තුල ඉකි ගසන
මගේ සිත අද දුකින....


තනිව ඇත හද මගේ
දිරිය ගනු මම කෙසේ
නැතිව නුබ මගෙ ජීවිතේ....

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...